Monday, August 27, 2012

බෝතලෙන් පැනීම

ඔන්න ඉතින් බොලොග් ලෝකෙට අද ඉදන් බූතයෙකුත් සෙට් වෙනව.......බූතයෙක් කියන්නෙ ඉතින් මොනවගේ එකෙක්ද කියල ඔයාල දන්නවනෙ ආයෙ අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ.....ඉතින් බූතය මේකට බැස්සෙ බොලොග් කියවන ඔයාලත් එක්කල බූත කතා රස කතා ජරා කතා අර කතා මේ කතා හැම කතාවක්ම බෙදාගෙන පොඩි ආතල් එකක් ගන්ඩ.......කොටින්ම කියනවනම් ඔයාලට පොඩි බූත ආතල් එකක් දෙන්ඩ........ඔන්න ඉතින් එහෙනම් බූතය වැඩේට බැස්ස...අපි හෙමින් සැරේ බූත කතා අහමුකො එහෙනම්.....